මාව අත්අඩංගුවට ගන්නා එපා කියා නියෝග කරන්න - හරීන් අධිකරණයෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

මාව අත්අඩංගුවට ගන්නා එපා කියා නියෝග කරන්න - හරීන් අධිකරණයෙන් ඉල්ලයි

තමන්ව අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් මන්ත්‍රීවරයා වෙතින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

අසනීප තත්ත්වයක් යයි කියමින් ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව සිටි.

No comments:

Post a Comment

Post Bottom Ad