අධිවේගයේ කොට්ටාව හුවමාරුවේ පිටවීමේ දොරටු වසයි | Kottawa Interchange Office - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 27, 2021

අධිවේගයේ කොට්ටාව හුවමාරුවේ පිටවීමේ දොරටු වසයි | Kottawa Interchange Office


කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව හෙට පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

සාමාන්‍ය රථවාහනවලට හෙට පෙරවරු 6.00 සිට එම කොට්ටාව අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි බවද වාර්තා වෙයි.
බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය. කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ටිකට් පත් නිකුත් නොකරන බව ද අධිවේදී මාර්ග පාලන ආරංචි මාර්ග කියයි.

අධිවේගී මාර්ගය භාවිතා කරන අයට අතුරුගිරිය හා කහතුඩුව පිටවීම් දොරට භාවිත කරන්නැයි ද දන්වයි.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad