රට බරපතල අවදානම් මොහොතක පවතින බවත් රෝගීන් හා මරණ වැඩි විය හැකි බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
රෝහල් ධාරිතාවයේ බරපතල ප්‍රශ්නයක් ඇති වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දියාවේ තත්ත්වය අපටද ඇති විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නීති පිළිනොපැද්දොත් මරණය ස්ථීර බවය.
No comments:
Post a Comment