රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් නෙරපා දමයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

රනිල් එන්න කලින් වැඩ පෙන්නයි… සජිත්ගේ නගරාධිපතිවරු 04ක් නෙරපා දමයි !

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය අවසන් කර සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය දැරීම හේතුවෙන් නගර සභා කිහිපයක නගරාධිපතිවරුන් ධූරවලින් ඉවත් කිරීමට තේරීම් භාර නිලධාරීවරුන් කටයුතු කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන් කිරීම නිසා ඔවුන්ගේ සභික ධූරයන් අහෝසි වී ඇති බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

තංගල්ල නගර සභාවේ නගරාධිපති වරයා, වැලිගම නගර සභාවෙන් නගරාධිපතිවරයා, නාවලපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා එසේ ධූරවලින් ඉවත් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad