හරීන්ගේ ගෙදරට පොලිසියෙන් පනී! හිස් අතින් ආපහු යයි! - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

හරීන්ගේ ගෙදරට පොලිසියෙන් පනී! හිස් අතින් ආපහු යයි! - (video)

නිවසේ මහජන රැස්වීමක් පැවැත්වෙන බවට ලද තොරතුරකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් හදිසියේ පැමිණ ඇතැයි වාර්තා වේ.

පසුව නිවෙසට පැමිණ සෝදිසි කරන ලෙස ‌මන්ත්‍රීවරයා කරන ලද ඉල්ලීමට අනුව පොලිසිය නිවෙස සෝදිසි කළ බවත්, පසුුව පොලිසිය පිටව ගිය බවත් මන්ත්‍රීවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad