ලියපු ලියුමෙන් පසු රනිල්ට අංක 13 පුටුව ලැබෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

ලියපු ලියුමෙන් පසු රනිල්ට අංක 13 පුටුව ලැබෙයි !

ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ අංක 13 දරණ ආසනය වෙන් කොට ඇති බව වාර්තා වේ.

මීට පෙර වාර්තා ‌වී තිබුණේ අංක 16 දරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට යාබද ආසනය ඒ මහතාට වෙන් කොට ඇති බවකි.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ බලධාරීන්ට ලිපියක් යොමු කොට ඇති බවද දැනගන්නට ඇත.

ඒ අනුව මෙතෙක් සම්බන්දන් මහතාට හිමිව තිබූූ අංක 13 ආසනය වික්‍රමසිංහ මහතාට ලබා දීමට පියවර ගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad