ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ඉල්ලයි!

ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසුවේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවකි.

මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබීය.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad