රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 16, 2021

රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි !

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. අද මැතිවරණ කොමිසමට අදාළ ලිපි භාරදීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ සඳහන් කලේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පමණ ඉදිරි දින කිහිපයේදී වික්‍රමසිංහ මහතා සමඟ එක්වන බවද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad