රනිල් අපිව රැවැට්ටුවා! ජෝන් කුපිත වෙයි! (AUDIO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

රනිල් අපිව රැවැට්ටුවා! ජෝන් කුපිත වෙයි! (AUDIO)

තමන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ලබා දෙන බව කියමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන් රැවටූ බව ‌හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

දුරකතන ඇමතුමකට පිළිතුරු ලබා දෙමින් අමරතුංග මහතා මේ බව සදහන් කොට ඇත.

එම සංවාදය පහත දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad