පොහොට්ටු පසුපෙල රැස්වෙති.. ආණ්ඩුවේ සුළු පක්‍ෂවලට පළු යන්න බැන වදිති ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

පොහොට්ටු පසුපෙල රැස්වෙති.. ආණ්ඩුවේ සුළු පක්‍ෂවලට පළු යන්න බැන වදිති !

ඉන්ධන මිල වැඩි කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ දිනයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ එම පක්ෂ මූලස්ථානයේදී රැස්වී සාකච්ඡා කළහ. ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මීළඟ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කිරීමට එම මන්ත්‍රීවරුන් එහිදී තීරණය කර තිබේ.

ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එහිදී ශවුන් විරෝධය පළකර ඇත.

ගම්මන්පිල මහතා ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයන් පසුගිය කාලයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ද එහිදී විවේචනයට ලක් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad