කොරෝනා රෝගීන්ට ප්ලැකනිල් දෙනවා..- මනුෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 12, 2021

කොරෝනා රෝගීන්ට ප්ලැකනිල් දෙනවා..- මනුෂ

කොරෝනා වෛරසය ආසාදනය වූවන් සඳහා ප‍්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස ප්ලැකනිල් යොදා ගනිමින් සිටින බව සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

කොළඹ ජාතික උණ රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද මේ බව සඳහන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

එය කොරෝනා මර්ධන ඖෂධයක් නොව ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණ වර්දනය කරන ඖෂධයක් ලෙස භාවිතා කරමින් ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේය ස්වර්ණවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad