‘දැන් සැපද?’ අසමින් කරත්තයක ගිය අයෙක් අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

‘දැන් සැපද?’ අසමින් කරත්තයක ගිය අයෙක් අත්අඩංගුවට !

න්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කල ගාල්ලේ දී පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතා පුවරු සදහන් බක්කි කරත්තය නැග ගමන් කරද්දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි තරුණ බලවේගය ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක ඇතුළු පිරිසකි.

පොලිසිය සඳහන් කරන්නේ සංචාරණ සීමා උල්ලංඝනය කිරීමේ හේතුවෙන් 04 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් මාගොල්ලේ පාලම අසල සිට නගරයට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad