‘සිහි කල්පනාවෙන් ඉන්න!’ ඉන්දියාව ලංකාවට අනතුරු අඟවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

‘සිහි කල්පනාවෙන් ඉන්න!’ ඉන්දියාව ලංකාවට අනතුරු අඟවයි !

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී සිහි කල්පනාවෙන් කටයුතු කරන ලෙස ඉන්දියාව ලංකාවට දැනුම් දීමක් කර ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අරින්දම් භාගී ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ වරාය නගරයේ සියලු කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව සියුම්ව බලා සිටින බවකි.

විශේෂයෙන්ම කලාපයේ සාගර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් වරාය නගරය හරහා මතුවීමට ඉඩ ඇති බවද හෙතෙමෙ සදහන් කොට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad