මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම අත්හිටුවයි.. මුදල් අමාත්‍යංශය තහවුරු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මිල දී ගැනීමට නියමිතව තිබු වාහන ආනයනය සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අද දින මුදල් අමත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡවක දී ඔහු මේ බව අවධාරණය කළේය.

මැයි මස 24 වන දින කැබිනට් මණ්ඩලය විසින් එය අත්හිටවු අතර ඉන්පසු ඊට අදාල ඇණවුමද අවලංගු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් සහතික කරන ලදී.

– අමිල රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad