‘තාත්තා මට ඇනපු ‌ටොක්ක’ අරන් ජිප්සීස් සුනිල් CID යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

‘තාත්තා මට ඇනපු ‌ටොක්ක’ අරන් ජිප්සීස් සුනිල් CID යයි!

තමන් විසින් ගායනා කරන ලද ‘තාත්තා මට ඇනපු ටොක්ක’ ගීතය මඩ ගීතයකට පෙරළා කිසිවකු විසින් තම අනුමැතියකින් ‌තොරව ගායනා කිරීම සම්බන්ධයෙන් ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඒ ගීතය සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නයක් මත නොව තමන් නොකළ දෙයක් සම්බන්ධයෙන් සිය නම ගෑවී තිබීම මුල්කරගෙනය.

මේ නිසා සිය පවුලේ උදවිය භීතියෙන් පසුවන බවත් සුනිල් පෙරේරා මහතා කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad