රනිල් පාර්ලිමේන්තු එන්නේ රාජපක්ෂ පවුලේ ඊළග නායකයා පුහුණු කිරීමට – චමීර පෙරේරා (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

රනිල් පාර්ලිමේන්තු එන්නේ රාජපක්ෂ පවුලේ ඊළග නායකයා පුහුණු කිරීමට – චමීර පෙරේරා (Video)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණෙන ‌‌හේතුව මේවනවිට අනාවරණය වී ඇති බව එක්සත් පුරවැසි සන්ධානයේ නායක චමීර පෙරේරා මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ රාජපක්ෂ පවුලේ ඊළග නායකයා පුහුණු කිරීමට බවත්, ඒ සදහා විපක්ෂයෙන් ඇති බාධා ඉවත් කිරීමට බවත්ය.

වික්‍රමසිංහ මහතා කලිසම් කෝට් අදින්නේ විලි වසාගැනීමේ ලැජ්ජාවට නොව අප කලිසම් කමිස අදින නිසා බවද පෙරේරා මහතා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු එන්නේ රාජපක්ෂ කෙනෙක් ඊළඟ පුටුවට ට්‍රේන් කරන්න.


No comments:

Post a Comment

Post Bottom Ad