වරාය ආසන්න ඉඩම් අක්කර 13ක් චීනයට ! කැබිනට් පත‍්‍රිකාව වරාය ඇමතිගෙන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

වරාය ආසන්න ඉඩම් අක්කර 13ක් චීනයට ! කැබිනට් පත‍්‍රිකාව වරාය ඇමතිගෙන් !

කොළඹ වරාය ආසන්නයේ ඉඩම් අක්කර දහතුනක් දීර්ඝ කාලීන බදු පදනම මත චීනයට ලබාදීම සඳහා රජය සූදානම් වෙයි.

ඒ සඳහා අනුමැතිය ඉල්ලමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

වරාය වගරයේ කටයුතු කරන චීන සමාගමකට සේවා සැපයුම් කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට මෙම ඉඩම යොදාගැනීමට බලාපොරොත්තු වන බවද එම කැබිනට් පත‍්‍රිකාවේ දැක්වේ.

වසර 35 ක කාලයක් සඳහා මෙම ඉඩම එම සමාගමේ ව්‍යාපෘති සඳහා ලබා දීමට එම කැබිනට් මණ්ඩල පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad