නිදහසේ කතා කරන්න ඉඩ දෙන්න යැයි ගීතා දෙවියන්ගෙන් ඉල්ලයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

නිදහසේ කතා කරන්න ඉඩ දෙන්න යැයි ගීතා දෙවියන්ගෙන් ඉල්ලයි!

පොහොර ප්‍රශ්නයේදී මට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ.එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියාවී මම ආණ්ඩුවේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරා කියලා.

ඒ නිසා ආණ්ඩුව පැත්තට කතා කළොත් ගොවියන් මාත් එක්ක තරහ වේවි. ගොවියන්ගේ පැත්ත අරගෙන කතා කළොත් ජනාධිපතිතුමා ඇතුලු රජයේ මැති ඇමැතිවරුන් කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා.

අනේ ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා. යැයි පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


No comments:

Post a Comment

Post Bottom Ad