යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

යුගදනව් බලාගාරයෙන් 51%ක් ඇමෙරිකාවට විකුණන්න මුදල් අමාත්‍යංශයෙන් කැබිනට් පත්‍රිකාවක්

යුගදනව් ඩීසල් බලාගාරයෙන් 51% කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙම කැබිනට් පත‍්‍රිකාව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එම බලාගාරයේ කොටස් වලින් 23.9%ක් ඇති සේවක අර්ථසාධක අරමුදල තම කොටස් මෙරිකානු සමාගමකට පැවරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මහා භාණ්ඩාගාරය සතු ව ඇති කොටස් 51% මෙසේ පැවරීම සඳහා රජය අනුමැතිය ඉල්ලා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad