ආණ්ඩුව ගෙනා පනතකට විරුද්ද බව විමල් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

ආණ්ඩුව ගෙනා පනතකට විරුද්ද බව විමල් කියයි

කොතලාවල විශ්ව විද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් යම් පාර්ශවවල යම් යම් විරෝධයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එම පනත් කෙටුම්පත සම්මත නොකර තවත් දිනකට කල් දමා ඇත්තේ එම හේතුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ සාකච්ඡාවක් සිදු කරන බවද පැවසූ අමාත්‍යවරයා සුදුසු සංශෝධන සහිතව එම පනත අනුමත කිරීමට බලාපොරොත්තු වුන බව ක්‍රියා සිටියේය.

අම්පාර ප්‍රදේශයේ දී මාධ්‍යවේදියෙකු කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad