ඉන්දියාව යුද්ධයකට සූදානම් වෙනවාද? සබ්මැරීනයක් ඉන්දීය මුහුදේ ස්ථානගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

ඉන්දියාව යුද්ධයකට සූදානම් වෙනවාද? සබ්මැරීනයක් ඉන්දීය මුහුදේ ස්ථානගත කරයි

ඉන්දීය සාගරයේ චීන ක්‍රියාකරකම් ඉහළ යාමත් සමග ඉන්දියාව තූත්තුකුඩිය ආසන්නයේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ස්ථිර සේවයේ යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

අයිඑන්එස් නැමැති මෙම සබ්මැරීනයෙන් අවශ්‍ය ස්ථානයකට මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් කියා සිටියේ එවැනි ආරක්ෂක පියවරක් ගැනීම ඉන්දියාව විසින් තක්සේරු කොට සිදු කරන එකක් බවත් ඒ පිළිබද කිසිවක් කිව නොහැකි බවත්ය.

කෙසේවෙතත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව සිය මුහුදු සීමාවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad