මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක් - සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක් - සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ඔවුනට ලබා දීමට වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් විසින් එසේ අනුමැතිය දී ඇත.

එයද ඇතුළුව කැබිනට් අනුමැතිය ලැබි ඇති යෝජනාවන් සම්බන්දයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad