තනතුරු නැතිවේ යයි ඉව වැටුනු ආණ්ඩුවේ ලොක්කන් රැසක් රට පුරා දේවාලවල පුද පූජා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

තනතුරු නැතිවේ යයි ඉව වැටුනු ආණ්ඩුවේ ලොක්කන් රැසක් රට පුරා දේවාලවල පුද පූජා !

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හා රජයේ ආයතන වල ඉහළ තනතුරු දරන ප්‍රධානීන් රැසක් මේ දිනවල රට පුරා පිහිටි හාස්කම් සහිත දේවාල වල විවිධ ආකාරයෙන් පුද පූජා පවත්වමින් සිටින බව වාර්තා වේ. ඔවුන්ගේ තනතුරු අහිමි වේ යැයි ලැබී ඇති තොරතුරු මත විවිද පුද පූජා මෙසේ සිදු කරමින් සිටී.

අකා​ර්යක්ෂම සහ වංචා දූෂණ සිදු කර ඇති ආයතන ප්‍රධානීන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

දැනටමත් එම චෝදනා එල්ල වන ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකුම පෙර දැනුම් දීමකින් තොරවම ඉවත් කිරීමට කටයුතු කර ඇත.

-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad