මෙරට ඇමතිවරයෙක් ඕස්ට්‍රේලියාවේ හෝටලයක උඩ තට්ටුවෙන් බිමට වැටිලා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 18, 2021

මෙරට ඇමතිවරයෙක් ඕස්ට්‍රේලියාවේ හෝටලයක උඩ තට්ටුවෙන් බිමට වැටිලා..

තමන් ලක්ව සිටියේ නිරෝදායනයකට නොව බලහත්කාර පැහැරගැනීමකට බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊට වගකිව යුත්තා බවද ඒ මහතා පෙන්වාදෙයි.

තම සංගමය දිගටම වර්ජනය කරන බවත් ඒ සඳහා වගකීම් ගත යුත්තේ ආණ්ඩුව බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ගුරුවරුන්ට කාලකන්නින් යයි කියන අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවේදී හෝටලයක උඩ තට්ටුවෙන් බිමට වැටී ලංකා රජයේ මුදලින් කෝටි ගණනක වන්දි මුදලක් ලබාගත් බවට ද ඔහු එහිදී චෝදනා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad