ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

ජනපතිගේ තීරණය නොතකයි.. පැරදුනු අපේක්‍ෂකයන්ට සභාපති ධුර දෙයි

පසුගිය මහ මැතිවරණයේදී පාරජිත අපේක්ෂකයන්ට රජයේ තනතුරු නොදීමට ජනාධිපති වරයා ගෙන තිබූ තීරණයට පටහැනිව ඇතැම් පරාජිතයන් රාජ්‍ය ආයතන වලට පත් ව ඇත. ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ අනුර ප්‍රනාන්දු සී බෑන්ක් සභාපති ධුරය ද අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී පරාජයට පත් වූ කීර්ති ශ්‍රී වීරසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට ද පත්ව ඇත.

ඇතැම් අමාත්‍ය වරුන්ට එවැනි පරාජිතයන්ට තනතුරු දීමට ඉඩ දී ඇත්නම් තමන්ටද එම ඉඩ ලබා දෙන ලෙස ඇමති වරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සුදානමින් සිටින බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad