කෝප් කමිටුවට බාල්දියක් පෙරළෙන ලකුණු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 14, 2021

කෝප් කමිටුවට බාල්දියක් පෙරළෙන ලකුණු !

අවසන් වරට පැවැති ‌කෝප් කමිටු රැස්වීමේදී විපක්ෂ මන්ත්‍රීවරුන් නිසි අයුරින් දැනුවත් නොකොට පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තීන්දු කර ඇති බව වාර්තා වේ.

එහිදී සැලසුම් සහගතව විපක්ෂ මන්ත්‍රීවරුන් නොකැදවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට දේශපාලන ප්‍රහාරයක් එල්ල කොට ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ චෝදනාව වි තිබේ.

ඒ අනුව ඉදිරි කෝප් කමිටු රැස්වීමේදී මේ සම්බන්දයෙන් දැඩිව ප්‍රශ්න කිරීමටද විපක්ෂ මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad