ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.
දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත.
ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.
ඔවුන්ට වෛරසය ඇතැයි වයස වැළඳී ඇතැයි සැක කරන්නේ මුළුතැන්ගෙය සඳහා මාළු ලබාගැනීමට පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට යාමයි.
මේ සමගම ප‍්‍රභූ ආරක්‍ෂාව සදහා සෙබළුන් යෙදවීම ගැන යලි සාකච්චා කරමින් තිබේ.
උපුටාගැනිම - Lankacnews.
No comments:
Post a Comment