රගපාන්න තිබෙනවා කියා රන්ජන්ට ජනාධිපති නිදහස ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

රගපාන්න තිබෙනවා කියා රන්ජන්ට ජනාධිපති නිදහස ඉල්ලයි

වසර හතරක බරපතළ වැඩ සහිතව සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කලා කර්මාන්තය වෙනුවෙන් සමාව දී නිදහස් කරන්නැයි ‘රන්ජන් අපි’ සංවිධානය කලා ශිල්පීන් රැසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට රූගත කරමින් ඇති රන්ජන් රාමනායක රඟපාන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක් ඔහු බන්ධනාගාර ගත වීම නිසා නතර වී ඇති බවයි.

ඒ හේතුවෙන් ඔහු නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාට භාර දීමට සංදේශයක් ද ඔවුන් සකස් කරමින් සිටිති.

එළඹෙන සතියේ අග භාගයේදී මෙම සංදේශය බාරදීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad