මරික්කාර්ගේ ප්‍රශ්නයෙන් විමල් මහින්ද එක්ක තරහා වෙලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

මරික්කාර්ගේ ප්‍රශ්නයෙන් විමල් මහින්ද එක්ක තරහා වෙලා !

විශ්වාසභංග යෝජනාව මුල් කරගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග අමාත්‍ය විමල් වීරවංශ මහතා අමනාපයෙන් පසුවන බව දැනගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගේ අතපසුවීමකින් විශ්වාසභංග යෝජනාව මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් පසු යළිත් එය ඉදිරිපත් කිරීමට සූදානම් වීමේදී විමල් වීරවංශ අමාත්‍යවරයා දැක්වූ විරෝධය ගණනකට නොගෙන අගමැතිවරයා ඊට අවස්ථාව ලබාදීමය.

එම සිදුවීමෙන් පසුව සිය හිතවතුන් කිහිප දෙනකු සමග වීරවංශ අමාත්‍යවරයා ඒ පිළිබඳ තරමක කෝපයෙන් යුතුව අදහස් පළ කර ඇති බවක් දැනගන්නට ඇත.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad