මහින්ද-ගෝඨා-බැසිල් කියන්නේ ට්‍රයිසිකලයක්... හොඳට දුවන්න නම් තුනම ඕනේ - නාමල් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

මහින්ද-ගෝඨා-බැසිල් කියන්නේ ට්‍රයිසිකලයක්... හොඳට දුවන්න නම් තුනම ඕනේ - නාමල් කියයි

ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යනු ට්‍රයිසිකලයක් බවත්, එය හොඳට ගමන් කිරීමට නම් රෝද තුනම තිබිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කීය. ඒ මහතා පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා යනු ට්‍රයිසිකලයේ ඉදිරිපස රෝදය බවත්, පසුපස රෝද දෙක ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් බවත්ය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඇතුළට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කරනු ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad