අම්පාරේත් ඩීල් එකක්! එජාපයේ පිහිටෙන් අයවැය සම්මත කරගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 21, 2021

අම්පාරේත් ඩීල් එකක්! එජාපයේ පිහිටෙන් අයවැය සම්මත කරගනී!

පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 09කින් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි විය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

පසුගිය වසරේ අයවැය පරාජයවීමෙන් පසුව ඒ වනවිට බලයේ සිටි සභාපතිවරයා ඉවත්කර නව සභාපතිවරයෙකු පත් කිරීමට පොදුජන පෙරමුණ පියවර ගත්තේ ය.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය අයවැය සම්මත කර ගැනීමට සහය වූයේ පත් වූ නව සභාපතිවරයාටයි.


No comments:

Post a Comment

Post Bottom Ad