බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 21, 2021

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම් - (video)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී සේවය කර මෙහෙකාර සේවයේ සිටියදී මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ යට ගැසීම සඳහා ප්‍රබල බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඇති බවට තොරතුරු ඇතැයි එක්සත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කරයි.

මෙම දැරිය බදුර්දීන්ගේ නිවසේ දී ඝාතනය කළැයි සැක ඇති බවත් දූෂණයට ලක්ව ඇත්තේ එහිදීම විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවක් නොපනෙන බවත් දැරිය මිය යන තෙක්ම ප‍්‍රකාශයක් ලබාගෙන නැති බවත් ඇය කියා සිටී.

ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad