ශ‍්‍රී ලංකාවට සම්බාධක යෝජනාව දමයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාවත් එක්වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

ශ‍්‍රී ලංකාවට සම්බාධක යෝජනාව දමයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාවත් එක්වෙයි !

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහි සම්බාධක පැනවීමේ යෝජනාවක් ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක සැලසුමක් ගැන හෙළි වී ඇත.

මෙයට හේතුවක් වී ඇත්තේ මානව හිමිකම් සමුළුවට චීනය ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍යය විරෝධී යෝජනාවට ශී‍්‍ර ලංකාව පක්ෂව ඡන්දය භාවිතා කිරීමයි.

බි‍්‍රතාන්‍යය, මැසිඩෝනියාව, කැනඩාව, ජර්මනිය සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එම යෝජනාවට සම්බන්ධ වී තිබේ.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad