ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 4ක තියුණු ජයක් ලබා ගත්තේය. තරඟයෙ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ ලකුණු 132ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4 දී කඩුලු 6ක් දැවී ලකුණු ප්‍රමාණය පසු කර ගියේය.

කෙසේ වෙතත් ප්‍රබලයන් කිහිප දෙනෙකුම විවේක ගන්වා ශ්‍රී ලංකා සංචාරයක නිරත වු ඉන්දීය කණ්ඩායමට කොරෝනා ආසාදිතයකු වාර්තා වීමෙන් පැමිණි කණ්ඩායම ද ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක් නිරෝධායන ලක් ව සිටිය දී නවක ක්‍රීඩකයන් බහුතරයක් සහිතව ක්‍රීඩා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad