gගම්මන්පිලගේ විශ්වාසභංගය පරද්දන්න ආණ්ඩුවෙන් ඒකමතික තීන්දුවක්! සියලුම මන්ත්‍රීවරුන්ට ඉරි තුනක නියෝගයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

gගම්මන්පිලගේ විශ්වාසභංගය පරද්දන්න ආණ්ඩුවෙන් ඒකමතික තීන්දුවක්! සියලුම මන්ත්‍රීවරුන්ට ඉරි තුනක නියෝගයක්!

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ආණ්ඩු පක්ෂය තීන්දු ‌කොට ඇත.

අද සවස 5ට පමණ සියලුම ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට මේ බව දැනුම් දීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය පියවර ගෙන ඇත.

ඒ අනුව ඊට අදාළ නිවේදනයට යටින් ඉරි 3ක් සටහන් කිරීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පියවර ගෙන තිබේ.

එම ඉරි 3 සහිත නිවේදනයකින් කියවෙන්නේ අදාළ නියෝගය සියලුම මැතිඇමැතිවරුන් පිළිපැදිය යුතු බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad