මීලග ජනාධිවරණයට GMOA වෙතින් පොදු අපේක්‍ෂකයෙක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

මීලග ජනාධිවරණයට GMOA වෙතින් පොදු අපේක්‍ෂකයෙක් !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad