ලෝකයේ එන්නත්කරණයෙන් ලංකාව තමයි පලවැනියා - සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි | Pavithra Wanniarachchi - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

ලෝකයේ එන්නත්කරණයෙන් ලංකාව තමයි පලවැනියා - සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි | Pavithra Wanniarachchi


ලෝකයේ දැනට සීඝ්‍රයෙන් ම එන්නත්කරනය සිදු කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයත් ත්‍රිවිද හමුදාවත් විශාල කාර්යයක් සිදු කරන බවද ඇය කියා සිටී.

ඊයේ දිනයේ දී එන්නත් කරණයෙන් මෙරට ජනතාව ලක්ෂ 5 ඉක්මවූ පිරිසකට එන්නත් ලබා දුන් බවත් එය මෙතෙක් දිනකදී ලබාදුන් වැඩිම එන්න ප්‍රමාණය බවත් ඇය පැවසීය.

මෙතෙක් මෙරට ආසාදනයෙන් මිය ගිය සියයට හැටක් කිසිම එන්නතක් නොගත් අයවලුන් බව පෙනී ගොස් ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad