මේ දිනවල මවු පදවියට සුදානම් වන ජනප්‍රිය නිලි දිනක්ෂි සාරංග සමග ගෙවන ආදරණිය සුන්දර ජීවිතය [PHOTOS] | Gossip Story about Dinakshie Priyasad - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

මේ දිනවල මවු පදවියට සුදානම් වන ජනප්‍රිය නිලි දිනක්ෂි සාරංග සමග ගෙවන ආදරණිය සුන්දර ජීවිතය [PHOTOS] | Gossip Story about Dinakshie Priyasad

මේ දිනවල මවු පදවියට සුදානම් වන ජනප්‍රිය නිලි දිනක්ෂි සාරංග සමග ගෙවන  ආදරණිය සුන්දර ජීවිතය

ගොසිප් මවන කළා ලෝකයේ තරු ගොඩක් විවාහ වෙන්නේ කළා ලෝකයේ තරු සමග. බොහොම කළා තුරකින් තමයි කළා ලෝකයේ තරු ජනප්‍රිය නොවන කෙනෙකු සමග විවාහ වෙන්නේ. කොහොම වුනත් කළා ලෝකයේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. 

1990 වසරේ උපන් දිනක්ෂිට දැන් වයස අවුරුදු 31ක් පමණ වනවා. ‘සූම්’ ‘මේවගේ ආදරයක්’ ‘සුපර්නා’ වැනි සිනමාපට හරහා ආදරේ දිනාගත් දිනක්ෂි 2020 වසරේදී ජනප්‍රිය නළුවකු වන සාරංග දිසාසේකර සමග විවාහ වෙනවා

සාරංග කියන්නේ කලින් විවාහ වී සිටි තරුණයෙක්. ඉහුගේ එම විවාහය දෙදෙරා ගියපසු තමයි සාරංග දිනක්ෂි ආදර කතාව පටන් ගන්නේ. 

ඉතින් දැන් සාරංග සහ දිනක්ෂි ගොඩක් සුන්දර යුග දිවියක් ගතකරනවා. 

ඒ වගේම දැන් මේ දෙන්නගේ පුංචි කැදැල්ල ලස්සන කරන්න අමුත්තෙක් එන්න සුදානම් කියලත් ආරංචියි. 

ඉතින් ලංකාවේ හැමෝම වගේ බලන් ඉන්නේ මේ පුංචි කැදැල්ල ලස්සන කරන්න එන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා, ඉතින් අපි ඔවුන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා හදවතින්ම සාරංග සහ දිනක්ෂි යුවලට ගොසිප්99 අපි සුභ පතනවා.






No comments:

Post a Comment

Post Bottom Ad