බැසිල්ට එන්න සුබ නැකත සූදානම්.. අස්වන මන්ත‍්‍රීට ඕස්ට්‍රේලියා තානාපතිකම ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

බැසිල්ට එන්න සුබ නැකත සූදානම්.. අස්වන මන්ත‍්‍රීට ඕස්ට්‍රේලියා තානාපතිකම !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමටත් සුබ නැකතක් සකස් කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ වුව ද ඒ මහතා එදිනට පාර්ලිමේන්තු පැමිණීම අවිනිශ්චිත බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡාවක් ඇති වී තිබේ.

එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයා දැනට පුරප්පාඩුව පවතින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර ලබාදීමටද තීරණය වී ඇතැයි වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad