පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. පන්සල් වසයි.. spa අරියි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

පලාත් සංචරණ සීමා තවත් දීර්ඝ කෙරේ.. පන්සල් වසයි.. spa අරියි.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න…

දැනට රට පුරා පළාත් අතර පනවා ඇති සංචරණ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් නව මාර්ග උපදේශන මාලාවක් නිකුත් කර ඇත.

බස්නාහිර පලාතට පනවා තිබූ දැඩි සීමා මදක් ලිහිල් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.












No comments:

Post a Comment

Post Bottom Ad