මෙන්ඩිස් අරක්කු සමාගම ඇලෝසියස්ගේ නොව මගෙයි.. මට නිෂ්පාදන බලපත‍්‍රය දෙන්න - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

මෙන්ඩිස් අරක්කු සමාගම ඇලෝසියස්ගේ නොව මගෙයි.. මට නිෂ්පාදන බලපත‍්‍රය දෙන්න - (video)

මෙන්ඩිස් මත්පැන් සමාගම අයත් වන්නේ අර්ජුන ඇලෝසියස්ට නොව තමනට බව එම සමාගමේ කළමනාකාර කොටස්කාරියක වන නදීකා කරුණාරත්න මහත්මිය සඳහන් කරයි.

එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක් ගෙවා දැම්මේ තමන් බවත් පවසන ඇය වසර දහයක ගිවිසුමක් යටතේ එය තමන්ට අයත් බවත් පවසයි.

බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙම සමාගමේ නොමැති බවද පවසන ඇය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.


No comments:

Post a Comment

Post Bottom Ad