පන්සල් වහලා.. ස්පා ඇරලා… නව සෞඛ්‍ය මාර්ගෝපදේශ විද්‍යාත්මක වෙන්න ඇති - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

පන්සල් වහලා.. ස්පා ඇරලා… නව සෞඛ්‍ය මාර්ගෝපදේශ විද්‍යාත්මක වෙන්න ඇති - (video)

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පන්සල් ඇතුළු ආගමික ස්ථාන වසා දමා ස්පා, බාර් විවෘත කළේ කෙසේදැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ප්‍රශ්න කරයි.

හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහටන්දී ඔහු පැවසුවේ මේ ආකාරයේ සංචාරණ සීමා මාර්ගෝපදේශ සකස් කරන්නේ කවුරුන්දැයි ප්‍රශ්නයක් ඇති බවයි.

ස්පා විවෘත කරන්නට තරම් එය අත්‍යවශ්‍ය තැනට ආවේ කෙසේ දැයි ගැටළුවක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් පන්සල් පල්ලි වසා දමා ස්පා විවෘත කිරිමට කුමක් හෝ විද්‍යාත්මක පදනමක් තිබිය හැකි බවද ඒ මහතා තව දුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad