ඊයේත් රුසියානු සංචාරකයින් 52ක් දිවයිනට : නිරෝධායන කාලය දින තුනකට අඩුකළ යුතුයි - උදයංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 15, 2021

ඊයේත් රුසියානු සංචාරකයින් 52ක් දිවයිනට : නිරෝධායන කාලය දින තුනකට අඩුකළ යුතුයි - උදයංග

"රුසියානු සංචාරක බුබුළ" සංකල්පය යටතේ තවත් රුසියානු සංචාරකයින් 52 දෙනෙකු ඊයේ (15) අලුයම මෙරටට පැමිණි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. 

රජය නිරෝධායන කාලය දින තුනක් දක්වා අඩුකර සංචාරකයින්ට හිතකාමී වාතාවරණයක් රට තුළ ඇතිකිරීමට නොපමාව කටයුතු කළයුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඒ මහතා පළ කළ අදහස් පහතින් දැක්වේ. 


No comments:

Post a Comment

Post Bottom Ad