සදුදා සිට රට වසා දමනවා - වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

සදුදා සිට රට වසා දමනවා - වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති

මහජනතාව සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල කොරෝනා වසංගතයෙන් බේරාගැනීමට විද්‍යාත්මකව රට වසා දමන්නැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැවති නිහඬ විරෝධතාවක දී ඔවුන් මෙම ඉල්ලීම රජයෙන් කළහ.

රජය මෙම සිකුරාදා වන විට රට වසා දැමීම සිදු නොකලහොත් වෘත්තිය සමිති ලෙස එළඹෙන සදුදා දිනය පටන් රට වසා දමන බව එහිදී සෞඛ්‍යය එහි නියෝජතයන් කියා සිටියහ.

මෙම විරෝධතාවට සමගාමීව තවත් දිවයිනේ රෝහල් 15 පමණ විරෝධතා දියත් කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad