නාමල්ට ලැබුණු අලුත් ඇමැති පට්ටම නිසා කබ්රාල්ගේ කෑලි ගැලවෙයි - ගැසට්ටුව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

නාමල්ට ලැබුණු අලුත් ඇමැති පට්ටම නිසා කබ්රාල්ගේ කෑලි ගැලවෙයි - ගැසට්ටුව මෙන්න


අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අලුතෙන් දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය ධූරයේ විෂයයන් හා ආයතන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යටතේ මෙතෙක් පැවති විෂයන් කොටසක්ද නව ඇමති ධුරය සදහා එක් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad