ඊයේ පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි - ලිහිල් කරපුවා මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

ඊයේ පැනවූ සංචරණ සීමා යලි ලිහිල් කරයි - ලිහිල් කරපුවා මෙන්න

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබේ.

ඒ අනුව සාප්පු සංකීර්ණ සඳහා රැස්විය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25%ක ප‍්‍රමාණයකට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර ලබා දී ඇත.

ඊයේ දින නිකුත් කළ සෞඛ්‍ය මාර්ගඋපදේශ දැක්වුණේ සාප්පු සංකීර්ණ සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවය.







No comments:

Post a Comment

Post Bottom Ad