තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 2, 2021

තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක් !

කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.

කටුනායක ප‍්‍රහාරයට පසුගිය 24 වැනි සෙනසුරාදාට වසර 20 ක් සපිරුණි.

රජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය නොතකා මෙම පත්වීම කර තිබේ.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad