වෘත්තීය සමිති ආණ්ඩුවට අවසන් දින දෙයි! සිකුරාදා රට ලොක්ඩවුන් නොකළොත් සඳුදා සිට අපි ලොක්ඩවුන්! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 17, 2021

වෘත්තීය සමිති ආණ්ඩුවට අවසන් දින දෙයි! සිකුරාදා රට ලොක්ඩවුන් නොකළොත් සඳුදා සිට අපි ලොක්ඩවුන්! (video)

පවතින තත්ත්වය යටතේ සිකුරාදා දින රට ලොක්ඩවුන් නොකළහොත් අත්‍යවශ්‍ය සේවා හැරුණු විට අනෙකුත් සියලුම වෘත්තීය සමිති සඳුදා සිට ලොක්ඩවුන් එකකට යන බව වෘත්තීය සමිති අද අවධාරණය කළේය.

ලංකාව තුල තවත් කොවිඩ් ප්‍රභේදයක් ඇති වීමට පෙර මෙම ක්‍රියාමාර්ග ගත යුතු බව එහිදී, රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

වසන්ත සමරසිංහ මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad