පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් යුක්තිය ඉටු නොවීම හේතුවෙන් ඊයේ (20) දින කටුවපිටිය මංසන්දියේදී මීගමු පුරවැසි එකමුතුව, අපේ‍්‍රල් 21 යුක්තියට පදනම හා මරදාන සමාජීය හා සාමයික කේන්ද‍්‍රය එක්ව සංවිධානය කළ සංකේත විරෝධයේ හා ‘‘කලු හර්තාලය’’ ආරම්භය කටුවාපිටිය ජනතාව හා මීගමුව ජනතාව එක්ව තබන ලදි.
මෙහිදී පන්දම් අතැතිව කලු කොඩි ඔසවාගෙන පසුබිමින් පාස්කු ප‍්‍රහාරය වෙනුවෙන්ම ලියැවුණු විශේෂ පසන් දුක්කවි ගායනයද මෙහිදී ඇසෙන්නට සලස්වා තිබුණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment