තවත් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තින්දු කර ඇති බව වාර්තා වේ. අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද මේ බව තහවුරු කර සිටියේය. ඒ අනුව කැබිනට් අමාත්‍යංශ ගණනාවක්ම වෙනස් වීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
No comments:
Post a Comment